කෝටී 8 යි මුද්දර හතරයි
එදා ඉදන් අද දක්වාම මුද්දර භාවිතා කරේ තැපල් හුවමාරුව සදහාය. නමුත් අද බොහෝ දෙනෙකුගේ විනෝදාංශයක් වනුයේ මෙම මුද්දර එකතු කිරීමය. මේ නිසා ඇතැම් මුද්දර වලට නියමිත මුදලට වඩා වැඩි වටිනාකමක් ලැබී තිබේ.
ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේද ලොව තිබෙන මුද්දර අතරින් දුර්ලභ මුද්දරයකි. 1968 දී චීනය ප්‍රකාශයට පත්කළ මෙම මුද්දරයේ සිටින්නේ මාඕ සේතුං හා ලින් බිඕ නැමති නායකයන් දෙදෙනාය. මෙම මුද්දර හතර හොංකොංහි පැවති අළවි සල්පිලකදී රුපියල් කෝටී 8 කට වැඩි මුදළකට මිළ නියම විය. ඔබත් මුද්දර එකතුකරනවා ද?.... ඔබලග තිබෙන මුද්දරයත් ඔබට වාසනාව ගෙනෙන්නට ඉඩ ඇත..........

0 Response to "කෝටී අටකට වැඩි මුදලක වටිනාකමක් ලැබුණ මුද්දර හතර"

Post a Comment

හිතේ කහටක් තියන් යන්න එපා

නොමිලේ සපයන සේවා

Related Posts with Thumbnails

වෙනත් බිලොග් අඩවි

පැමණි අය ගණන

අපි අපි වගේ