යුරෝපා සංගමයේ ජනාධිපතිවරණය වෙනුවෙන් වු Spanish නිල වෙබි අඩවියට පිවිසුණු බොහෝ දෙනෙකුට අදහාගත නොහැකි ඡායාරූපයක් එහි මුල් පිටුවෙහි දැකගත විය හැක. එම වෙබි අඩවියට ඇතුළත් කර තිබු රටෙ අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපය වෙනුවට එහි දැකගත හැකිවුයේ බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය රූපවාහනී හා ච්‍රිත්‍රපට විකට චරිතයක් වු මිස්ටර් බීන් ගේ රුවකි.
www.eu2010.es නමි වු මෙම වෙබි අඩවිය හැකර් ප්‍රහාරයක් එල්ල නොවුණු බවට රජය තරයේ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියද හදුනා නොගත් හැකර් කෙනෙකු විසින් මෙම වෙබ් අඩවියේ මුල් පිටුවේ ඡායාරූපය වෙනස් කර ඇති බව පැහැදිලි විය.
ඒ අනුව Spanish අග්‍රාමාත්‍ය වන ජේස් රුඩ්‍රිගෝස් සැපටේරෝ ගේ සිනහමුසු මුහුණ වෙනුවට මිස්ටර් බීන් ගේ විකට මුහුණින් මුල් පිටුව සරසා ඇත. මිස්ටර් බීන් චරිතයට පණපොවන බ්‍රිතාන්‍ය නළුවෙකු වන රෝවන් ඇට්කින්සන් රගදක්වන බීන් චරිතයේ රූපය පමණක් නොව ''Hi there''.... යන වාක්‍යද ඇතුළුත් කර ඇත.

Mr Bean on Spanish EU presidency website (El Mundo screen grab)
යුරෝපා සංගමයේ ජානිධිපතිවරයා තොරාගැනීම වෙනුවෙන් සැකසුණු නිල වෙබි අඩවිය වු මෙම අඩවියට දහස් සංඛයාවක ජනතාව නරඹන අතර මෙම අඩවියේ වු වෙනස්කම නිසා බොහෝ දෙනෙකු කළබලයට පත්ව ඇති අතර මෙය ව්‍යාජ අඩවියක් යැයි ඇතමුන් සිතීය.
මෙම ක්‍රියාව කරීම සදහා හැකර් යොදාගෙන ඇත්තේක්‍රොස් සයිටි ස්ක්‍රිප්ටන් යන්න භව විස්ලෙසකයෝ පවසයි.
මෙම XSS (
ක්‍රොස් සයිටි ස්ක්‍රිප්ටන්) යනු මෙම වෙබි අඩවියට ඇතුල්වීමකින් තොරව වෙබි අඩවිය මත තවත් වෙබි අඩවියක ස්ක්‍රීන් ෂොට් එකක් පෙන්වීමයි.
කෙසේ හෝ අවසානයේ මෙම රජයේ නිල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ස්ක්‍රීන් ෂොට් එකක් පමණක් පෙන්වා ඇතිභවය. ඔවුන් එසේ කිවත් මෙවැනි ක්‍රියා සුළුටුද නොවන්නේය මෙවැනි දැ ඉතින් දේෂපාලන පොරපිටියේ සුලභ දර්ෂණයක් නොවන්නේ ද?.

වැඩි විස්තර සදහා පිවිසෙන්න http://news.bbc.co.uk/2/hi/europe/8440554.stm

0 Response to "Spanish අගමැති කවටයකු කළ හැකර් ප්‍රහාරය"

Post a Comment

හිතේ කහටක් තියන් යන්න එපා

නොමිලේ සපයන සේවා

Related Posts with Thumbnails

වෙනත් බිලොග් අඩවි

පැමණි අය ගණන

අපි අපි වගේ