මිනිසකුගේ ශරීරලක්ෂණ හා පිටපැත්තෙන් තටුදෙකක් තියෙන සමනල් මිනිසෙක් ගැන කිසියම් කෙනෙක් පැවසුවහොත් එය එකපාරටම විශ්වාෂකර හැකිද?
මෙන්න මේවගේ.......
Butterfly Man
බැලුබැල්මටම මෙය ඇදපු එහෙමත් නැත්තම් පොටොසොෆ් භාවිතයෙන් කරපු නිර්මාණයක් යැයි සිතෙන්නට පුළුවන්. නමුත් වැඩිදෙනකුගේ විශ්වාෂයනම් මෙවැනි සතුන් මෙම පෘතිවිතලයෙහි සිටිය හැකි බවයි නමුත් තවපිරිසකගේ විශ්වාසය පිටසක්වලින් ආ ජීවියෙක් යන්නයි.
Butterfly Man
Butterfly Man
Butterfly Man
ඔබට මතක ඇති මෑතකාලයෙහි නාරීලතා මලක අසරිය විවිධ වෙබිඅඩවි සහ බිලොග් අඩවි විවිධාකාරයෙන් අපට හදුන්වා දුන්අයරු නමුත් මෙය බොහෝ දෙනකුගේ විවිචනයට ලක්විය මෙයට ප්‍රධානහේතුව වුයේ ඒවා නාරීලතා මල් නොව පොටොසොෆ් මෘදුකාංගය භාවිතා කර නිමවුවක් නිසාවෙනි. ‍
මෙම සමනල් මිනිසාද එවැනි නිර්මාණයක් වන්නට බොහෝ ඉඩ ඇත. විදෙශීය වෙබි අඩවි පවසන්නේ මෙම සමනල් මිනිසා ජිවියෙකු බවත් මේ ගැන වැඩිදුර පරික්ෂණ කරන බවත්ය. මෙහි ඇත්ත නැත්ත ඉදිරි ලිපියකදී ඔබව නිවැරදි දැනුවත් කිරීමකටයි මගේ අරමුණ එතෙක් මෙහි සත්‍ය අසත්‍ය විවිචනය ඔබ සතුය.
  • මෙය කුමන හෝ මෘදුකාංගයකින් සෑදු නිර්මාණයක් විය හැකි ද? ...........
  • පිටසක්වල ජිවියෙක් විය හැකි ද ? ................................................
  • පෘතිවියේ මෙවැනි ජිවින් සිටිය හැකි ද ? .......................................
ඔබ සිතන්නේ?????????????????

0 Response to "සමනළ මිනිසා Butterfly Man"

Post a Comment

හිතේ කහටක් තියන් යන්න එපා

නොමිලේ සපයන සේවා

Related Posts with Thumbnails

වෙනත් බිලොග් අඩවි

පැමණි අය ගණන

අපි අපි වගේ