Edelweiss PC නමින් හදුන්වන මෙම පරිගණකයේ විශේෂය නමි ජලය පමණක් යොදාගනිමින් කුලර් (watercooled) කිරිමයි. ස්විස්ටර්ලන්ත‍යේ(Switzerland) අයතනයක් විසින් මෙම නිර්මාණය කර ඇතිඅතර මෙය පරිගණක ආවරණයක් හෙවත් කේසින් එකක් ලෙසද භාවිතා කිරීමට පුළුවන.
Edelweiss
  • MDPC: 031
  • MDPC Premiere: 18th June 2009 (rebuild of his 2006 design!)
  • Architect: Pius Giger aka Lessdegrees
  • Country: Switzerland
  • Case: Unique "Edelweiss"
මෙම ආවරනය හෙවත් කේසින් එකට ගැලපෙන මවුපුවරුවක් ද වෙනම නිස්පාදනය කර ඇතිඅතර එහි ඩිවිඩි රයිටර දෙකක් සහ වි.ජි.ඒ කාඩි දෙකක් ද සවිකළ හැකිය. මෙය වෙලෙදපොළට නිකුත්කිරීමට සියලුම කටයුතු සුදානම් කර ඇතිනමුත් මෙවුන් තවමත් මෙහි වටිනාකම ප්‍රකාශයට පත්කර නොමැත. විවිධ පුද්ගලයන් විසින් මෙහි මිළගණන් විමුසුවද මොවුන් පවසා ඇත්තේ එය ගැන කථාකිරීමට තව ඉදිරියට කාලය ඇතිභවය කෙසේ හෝ මෙම සුපරි පරිගණකය ගැන පළමුව ගවෙශණය ඇරඹුයේ million dollar pc නමින් නම්කරන ලද වෙබ් අඩවියකනි. එසේනම් අපිටනම් මෙය අතිවිශේෂ මිළක් වනු නොඅනුමානය.
  • මෙම පරිගණකයේ හෝ ආවරණයේ මිළ ඔබ සිතන්නේ.................................. ඔබගේ අදහස ලියා යන්න.
රූප සටහන් බලන්න

























0 Response to "ගිරිශීඛරවල වැවෙන පැලෑටියක් නමින් නමි කෙරුන පරිගණකයක් ළගදීම වෙළද පොළට"

Post a Comment

හිතේ කහටක් තියන් යන්න එපා

නොමිලේ සපයන සේවා

Related Posts with Thumbnails

වෙනත් බිලොග් අඩවි

පැමණි අය ගණන

අපි අපි වගේ