Guinness ලෝකවර්ථා පොතේ වැඩිම වර්ථා ගණනකට හිමිකම් කියන නවසීලන්තය නැවත වරක් තම රටෙහි නම ඉදිරියට ගෙනඒමට මැතකදී සමත් වුවාය. ඒ into a mini කාරයකට මිනිසුන් 24ර දෙනෙකු විනාඩි පහක වැනි කෙටි කාලයකදී පටවා එහි රැදී සිටීමයි.
Min_MINI-E_03
මෙම වර්ථාව මීට පෙරද මෙම කාරයක්ම භාවිතා කරමින් තබා ඇති අතර. එය සදහා මිනිසුන් 22නෙක් යොදාගැණිනි. එකළ එය විශේෂ වාර්ථාවක් ලෙසින් ලෝකවර්ථා පොතට එකතු වු නමුත්. එම වාර්ථාවට හිමිකම් කීමට හැකි වුයේ අවුරුදු දෙකක් වැනි කාලයකි ඒ නවසීලන්තය විසින් මේ වර්ගයේම කාරයක් යොදාගනිමින් මිනිසුන් 24දෙනෙකු විනාඩි පහක පමණ සුළු කාලයකදී පටවා එය තුළ රැදී සිටීම හෙයිනි. පෙර තිබු වාර්ථාව බිදහෙළමින් ඔහුන් පවසාසිටියේ ඔවුන්ගේ වර්ථාව යම්හෙයකින් කවුරුන් හෝ බිද දමන්නේ නම් ඔහුන් එම වර්ථාවද බිද දමණ බවය.
මොවුන් පවසන පරදි නවසීලන්තයේ තරුණතරුනියන්ගේ එකම අභිප්‍රාය වන්නේ තමන් මියයෑමට පෙර ලෝක වර්ථාපොතට තමන්ගේ නම ඇතුළත් කරගැනීමය. මෙය අපේ භාෂාවෙන් පවසනවානමි උන්මාදය නොවන්නේද?.

  • මෙම වාර්ථාව තබන ලද්දේ කවදාද? .2009/.................................... පිළිතුර ඔබගේ අදහස් සමග පවසා යන්න.
  • මෙහි විඩියෝ සටහන හා රූප සටහන පහත දක්වා ඇත.
24 Cheerleaders vs Most People Crammed In Mini-Guinness World Records
Guinness World Records [VIDEO]

0 Response to "නවසීලන්තය නැවතත් ලෝකවාර්ථාවක් බිදියි."

Post a Comment

හිතේ කහටක් තියන් යන්න එපා

නොමිලේ සපයන සේවා

Related Posts with Thumbnails

වෙනත් බිලොග් අඩවි

පැමණි අය ගණන

අපි අපි වගේ