බිත්තර ගෙඩියක් කාටද වීදුරුබෝතලයකට නොබිදෙන්න දාන්න පුළුවන්? මෙන්න මේ වගේ ප්‍රශ්ණයක් කිසියම් කෙනෙකු විමසුවොත් අපට මුලීකව පෙරලා ඔහුගෙන් විවිධාකාර ප්‍රශ්ණ ටිකක් අහන්න වෙනවා නේද?. මෙන්න මේ වාගේ......

  1. මොනවාගේ බෝතලයකටද දාන්න ඕනේ
  2. බෝතලයේ කටේ ප්‍රමාණය
  3. එහේමත් නැත්නම් ප්‍රදාණ ප්‍රශ්ණය වෙන්නේ අපි අරගත යුත්තේ මොනවාගේ බිත්තරයක් ද නැත්නම් ඒක බැදලා හෝ තම්බලා මොනම හෝ ක්‍රමයකට දැම්මට පුරශ්ණයක් නැද්ද
ඔන්න ඔය වාගේ විකාර ප්‍රරශ්ණ ටිකක් අපට අහන්න වෙනවා මොකද මෙයා මේ කියන දේත් විකාරයක් නිසා කොහම හරි මෙයා අපට නැවත පෙරලා පිළිතුරු දෙනවා මෙන්න මේ විදිහට
  • ප්‍රථමව 15.50හක් දීලා කැමති බිත්තර ගෙඩියක් ගන්න කඩෙන් ඉන්පසුව තොරගන්න බෝතලයේ කට උඩ බිත්තරය තිබු පසුව 4/1 එහෙමත් නැත්නම් අරික්කාලක් විතර බිත්තර ගෙඩිය බහින බෝතලයක් මෙන්න මේ වාගේ එකක්
How To: Egg Trick

දැන් ඉතින් වැඩේ ගැන තේරුනානේ මේ වගේ බෝතලයක් හොයන්න ලංකාව වටේම යන්න වේවී නේද මේ වාගේ නොවුනට දැන් ඉතින් ප්‍රමාණය සිතාගන්න පුළුවනී නේද?. එහෙනම් වැඩේට බහිමු නේද?...
අවශ්ථාව ඔයාලගේ කරලා බලන්න. මෙතින් එහාට ඉතින් මේක කරන විදිහ තමයි ලියන්න වෙන්නේ ඉතින් මේක කරන්න උත්සහ කරලාම ඉතිරිහරිය කියොවුවොත් වැඩේ පොඩි ජොලියක් තියෙයි නේද???. බිත්තර ගෙඩිය බිදෙන්නේ නැතිවම කොහම හරි බෝතලයට දාන්න උත්සහා කරන්න.
ඔයාලා වැඩේ කරනකන් මම පොඩි කටගැස්මක් දාගෙන එන්නම්කෝ මොකද මතට තිත ලංකාවෙ උනාට එවා ඔන්න පිළිපදින්නේ පකිස්තානයනේ ළගදි පකිස්තානය වටේ රවුමක් ගහනකොට හම්භවුනේ අනේ අරක්කුබෝතල් ටිකම එකතුකරලා ගල්රෝලක් දාලා ‍විනාශකරනවා අපේ ලංකාවේ පොලිසියනම් නෙමෙයි පකිස්තාන් පොලිසිය තමයි. ඉතින් අපෙත් අල්ලපු ගම් හතේම රවුමක් ගැහුවොත් හා හා ඇති මෙන්න මේ වාගේ ස්පෙසෙල් නම් නෙමේ

කටු කම්බි මදුරුදගර තමයි තියෙන්නේ. එතින් ගමේ මැටි බාර්එක ලගින් යද්දී මෙන්න මේ වගේ පොඩි පහේ සිංදුවකුත් ඇහෙනවා "කටු කමිබි මදුරුදගර දලා හදපු කොච්චි වඩිය".... කොච්චි වඩියේ රස දන්න අයනම් දන්නවා නේද කොහමද කියලා නේද?... ළගදිම දාන්නම්කෝ කොච්චි වඩියෙත් තාක්ෂනෙ රූපසටහනුත් එක්කම.

දැන් මොකද ඔයාලගේ වැඩේ කතාව වෙනතකට ගෙනගියේ ඔයාලට දීපු වැඩේ ඉවර වෙනකන් අයියෝ මේ ලණුව මමත් කෑවා ගම වටේ ගිහිල්ලා බොතලයක් හොයාගෙන ට්‍රයි කළා බිත්තර ගෙඩි තිහ හතලියකුත් බිදලා තමා වැඩේ ඉවර කරේ. අන්තිමේදී අල්ලලා දලා ඉන්නකොට හිතුවා මේක කොහමහරි කරන්න ඕනේ කියලා අද තාක්ෂණය දියුනුයි නේ මෙන්න මේ විදිහට How to, Egg Trick ඊට අමතරව මෙන්න මේ ටිකත් ගැහුවා How To get a whole egg into a glass bottle කියලා ගුගල් සෙවුමේ මොනවා කියනවද මෙන්න බොලේ කාගෙත් සුන්දරී You Tube එකේ උනු කැවුම් වාගේ විඩියෝ එක තියෙනවා. අයියෝ වැඩේට ඔනේ ගිනිකූරු 3නයි බෝතලයි බිත්තර ගෙඩියි විතරයි ඔන්න වැඩේ. මේ වාගේ වැඩ ටිකක් තව තියෙනවා ළගදීම බලාපොරොත්තු වන්න.

0 Response to "Egg Trick බිත්තර ගෙඩියකින් පොඩි වැඩකැල්ලක් දාමුද.."

Post a Comment

හිතේ කහටක් තියන් යන්න එපා

නොමිලේ සපයන සේවා

Related Posts with Thumbnails

වෙනත් බිලොග් අඩවි

පැමණි අය ගණන

අපි අපි වගේ