
ඔබගේ මිතුරන්ද ඔබ ගැන සිතාහෝ නොසිතා එය ඔහුද අනුමත කරනු ඇත. මෙම ලිපිය කියවීමතුලදීත් ඔබ එය අනුමතකර අවසන්නම් මෙම ඇප්ලිකේෂන් එක සැදූ පුද්ගලයන්ට ඔබගේ මුහුණුපොතේ සියලුම දැ අවසන් කැමති ප්‍රත්‍රයකට අත්සන් තබා පවරා අහවරය.
තවද කානගාටුවෙන් වුවද කිවහැක්කේ ඔබ මෙතෙක් කාලයක් සගවාගෙන තාබාගත් රහස් මුරපදය හා නම හෝ විද්‍යුත් තැපැල් ලිපිනය එනම් Facebook Log in වීම සදහා භාවිතා කළ දැ ඔහුන් ඔබගෙන් පැහරගෙන අවසන්ය. එක්තරා විදිහකට මෙය වංචාවක් නෝවෙද? නමුත් මොහුන් මෙයින් නවතී ද නැත මෙය ඔබ අනුමතකර තිබෙනතාක් කාලයක් ඔබගේ එකවුන්ට් එකට මොවුන් log in වී ඔබගේ මිතුරන්ට විශේෂ සැලකිලි ලබා දේ එවානම් spamming කිරීම හා මෙම අප්ලිකේෂන් එක ඔබගේ මිතුරන් අතරේ ව්‍යාප්ත කරීමයි. මෙය පටන් ගන්නේ ඔබගෙන්ය අවසන් වන්නේ කාගෙන්දැයි දැන් ඔබට සිතා ගැනීමට හැකි වන අතර
මෙය සිදුවන්නේ ඔබ විසින් සිදුකරන කාර්‍යයක් ලෙසනි එසේනම් ඔබගේ මිතුරන්ගෙන් ගුණදොස් ගලාගෙන ඒමද සිදුවෙන අතර ඔබ ඉහත කී කාර්‍යයෙහි සමාජිකයෙකුයද වන්නේය. එය ඔබට ජනප්‍රිය වීමටනම් වැදගත්ය තීරනය ඔබේය. මට කිවහැක්කේ මෙවැනි ඇප්ලිකේෂන් අනුමත නොකරීමෙන් ඔබට වෙන හානිය හා මිතුරන්ද එයින් ගලාවා ගැනීමට උත්සහාවන්ත වෙන ලෙසයි.

0 Response to "Facebookerලාට අනතුරු ඇගවීමක්"
Post a Comment
හිතේ කහටක් තියන් යන්න එපා