එවැනි පාටකට සමාන පාටක් ලබාගත හැකි Color Picker pen නමින් නම්වු නිර්මාණයක් එහෙමත් නැත්නම් අප විසින් හදුන්වා දෙන ඕනෑම පාටක් එවළේම ආපසු ලබාදෙන්නාවු යන්ත්‍රයක් කොරියාවෙ Jinsun Park නැමැකි නව නිර්මාණකරුවෙකු හදුන්වි දී ඇත. ඔහු විසින් පවසන පරදි මෙය වඩාත් වැදගත්වනුයේ සිත්තර හා ග්‍රැරැෆික් කරුවන්ට භවයි.
මෙම නිර්මාණ අප නෙත ගැටුනහොත් අප සිතණු ඇත්තේ මෙයත් එක්තරා විදිහක පැනක් පමණක් භවයි. නමුත් සමාණ්‍ය පැනක් තරම් වු මෙයින් විශාල වැඩකොටසක් ලබාගන්නට පුළුවන් කමක් පවතී.
මෙයට අපවිසින් අපට අවශ්‍යවන්නා වු පාටක් උදාහරනයක් විදිහට කෙහෙල් දල්ලක පාට හදුන්නා දීමක් සිදුකළහොත් නිවැරිදි පාට නැවත් පෙරලා අපට අපගේ නිර්මාණයට යොදා ගැනිමට පුළුවන. කෙසෙද මෙම Color Picker pen එකට පාට හදුන්වා දෙන්නේ මෙය ඉතා පහසු කාර්යකි මේ සදහා මෙහි ස්කෑන් පහසුකමක් ලබාදී ඇති අතර අපට අවශ්‍යවන්නා වු පාට සහිත ඕනෑම වස්තුවක් අසලට ලන්කර ස්කෑන් බටනය භාවිතා කිරීම පමනයි සිදුකළ යුත්තේ.
කෙසේ වෙතත් මට නම් කිව හැක්කේ ස්වාභාවික පාට යොදාගෙන සිගිරි සිතුවම් සිත්තරයට නැගුණ අතර ඒවාහී පාට සදහා යොදාගෙන ඇත්තේ ගහ,කොළ.වැල් මල් ඇට, මුල් යැයි පවසන්නේ නම් එහි සුන්දරත්වය මෙම යන්ත්‍රයට ලබාදිය හැකිද?..... ස්වාභාවික පාට අප උත්සහ කරන්නේ නම් පරිසරයෙන්ම සාදාගැනිමට හැකිවන අතර මෙවැනි යන්ත්‍ර මිළදීම් ගැනීමට යන මුදල් ඉතිරිවනු ඇත. ගමේ ගොඩේ දියමිට්ටා කොටපු අයනම් අදටත් සිත්තර අදින්නේ පරිසරයේන්ම පාට යොදාගෙනය මෙවැනි නිර්මාණවල ගැමි සුවද එනුඇත පෙරකී යන්ත්‍රයෙන් එන්නෙ ඉවසිය නොහැකි තින්ත ගදක් පමණි හාහ් හා හා හා හා තිරනය ඔබ සතුයි ඔබට මෙම යන්ත්‍රය මිළදීගැනීමට අවශ්‍යනම් ගුගල් සෙවුමක් භාවිතා කරන්න නිවසටම ගෙන්වා ගැනිමේ හැකියාවක් සමහරක්විට සොයාගැනිමට පුළුවන් වනු ඇත.